පහර කෑ සඳමාලි බලන්න සජිත් ජාතික රෝහලට

පහර කෑ සඳමාලි බලන්න සජිත් ජාතික රෝහලට

පහර කෑ උළුවඩුගේ සඳමාලි මහත්මිය⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) කොළඹ ජාතික රෝහලට ගොස් තිබෙනවා.

 
ඇය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට තේරීපත් විය.
 
කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගී විය

Search