හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන තිදෙනාම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා ඔවුනට එල්ල වී ඇත