මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට.

මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට වැඩි බහුතරයක් හිමි මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉෆ්තිහාර් ඉමාමුඩීන් මහතා අද පත් විය.

අකුරණ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා අද පැවැති ඡන්ද විමසීමේ දී එතුමා බලයට පත්විය.

Search