රනිල්ගේ පත්වීම ගැන විමල් අරගලයට දොස් කියයි (VIDEO)

අරගලය නිසා අවසානයේ සිදුව ඇත්තේ ඡන්දයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා, ඡන්දයෙන් පරාජය වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි

කරවීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.

ඊයේ (20) දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search