ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඊයේ (29) දින පොලිසිය සහ හමුදාවෙන් එල්ල වූ බලපෑමට එරෙහිව පිරිසක් අද (30) දිනයේ ගාලු කොටුව
මත දී සිය විරෝධය පළ කර තිබෙනවා.
"ගෝඨා ගෝ හෝම්", "හුරු වෙනවද? එරෙහි වෙනවද ?" වැනි පාඨ සටහන් කරගත් පුවරු රැගෙන මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.