2015 දී අත්සන් තැබූ පැරිස් පරිසර සම්මුතියට අනුව කටයුතු කරනවා නම් අප සිදු කළ යුත්තේ වනාන්තර කපා දැමීම නොව වනාන්තර වැඩි කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
නීතිය අනුව නම් සිංහරාජයේ කොළයක් හෝ කැඩීමට අවසර නැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.