ජනපතිගේ ගම සමඟ පිළිසඳරක් අවසන් වුණාම ඉඩම්වලට වෙනදේ - සජීව චාමිකර (VIDEO)

ලංකාවේ රක්ෂිත වනාන්තර තුල ඇති ඉඩම් ක්‍රමානුකුලව ජනතාවට භාවිත කිරීමට ඉඩ ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව 'ගම සමඟ පිළිසඳරක්' වැඩසටහන ඔස්සේ සමාජගත කරමින් සිටින වග පරිසරවේදී සජීව චාමිකර පවසනවා.

එසේම, පරිසරවේදීන් සහ සමාජ ක්‍රියාධරයින් ලෙසින් පරිසර විනාශය සම්බන්ධයෙන් අනාවරණය කිරීමට උත්සහ කරන විට ආණ්ඩුව විසින් තමන් මර්දනය කිරීමට උත්සහ කරන බව යි පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

 

Search