ආණ්ඩුව විසින් කොළඹ ආකේඩ් පරිශ්‍රය සිය හිතවත් ව්‍යාපාරිකයකුට හොර රහසේ ලබා දී ඇති බවට සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
කොළඹ ආකේඩ් පරිශ්‍රය, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගමට වසර 10 ක කාලයක් සඳහා බදු දීමේ ගිවිසුම පසුගියදා අත්සන් තැබුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.