කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයේ දී, ලක්දිවට දහම් ඇස ලද පොසොන් පෝදින පෙනුම ලබාදීමේ අරමුණින් රෝහල මඟින් සංවිධානය කළ පෙනුම දන්සල ඊයේ (10) දවස පුරා පැවැත්වී තිබුණා.
මෙය සංවිධානය කර තිබූණේ, විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුවයි.